How to buy Domain and Web Hosting


Posted on 11/06/2020



step 1 (Select Package)

* ඔයාගේ වෙබ් අඩවියට ගැලපෙන පැකේජය තෝරගන්න. ඊට පස්සෙ buy now click කරන්න..

step 2 (Choose Domain)

* Register a new domain

     # ඔයාට දැනට domain name එකක් නැත්තන් අලුතින් domain name එකක් මිලදී ගන්න පුලුවන් මේ option එකෙන්..

* I will use my existing domain name and update nameservers

    # ඔයාට මෙ වන විට domain name එකක් තියෙනවා නම් මෙ option එකෙන් ඉස්සරහට යන්න.

step 3 (Addon)

* ඔයාට මෙ option 3 අවශ්‍ය නම් කැමති එක තෝරගන්න පුලුවන්.

step 3 (personal and billing information)

* කිසිම අවස්තාවක මෙතනට බොරු විස්තර දෙන්න එපා. මොකද ඒක ඔයාටම තමයි බලපාන්නේ. ඔයාගෙ නිවැරදි විස්තර දීල මේ form එක fill කරන්න. ඒ වගේම password එක දෙද්දි හොද strong password එකක් දෙන්න. payment details section එකේදි ඔයාට ගෙවන්න පුලුවන් ලේසිම method එක තෝරගන්න. (bank tranfer, ez cash, credit card).

step 4 (Pay)

* ඔයා paid කරාට පස්සෙ ඔයාගෙ invoice number (Reference Number) එක යටින් තියෙන whatsapp number එකට send කරන්න. ඔයා whatsapp නැත්තන් message එකක් හරි call එකක් හරි දීල කියන්න. (credit card එකෙන් payment කරන අය මෙ දේවල් කරන්න ඕනි නෑ. ඔයාල payment කරාට පස්සෙ automatically service එක active වෙනවා.)

step 5 (Email Verify)

* ඔයා දුන්න gmail එකට verification mail එකක් එනවා ඒකෙ තියෙන link එකට ගිහින් ඔයා දුන්න email password දීලා login වෙන්න.

(domain එකයි host එකයි එකම web එකෙන් ගත්තු නිසා nameservers දාන්න ඔනි නෑ.)

domain එක සහ host එක site දෙකකින් අරන් තියෙනවා නම් namesevers update කරන විදිය ඊලග tutorial එකෙන් දෙන්නම්. මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මට කියන්න. මගෙ contact details දෙන්නම්.

web site link: www.servlk.com

0750693658 (WhatsApp or normal)

info@servlk.com

#shared_hosting #reseller_hosting #domain_names #serverlk #server_lk #domain_name #buy_domain #buy_hosting
 

 


Leave a Comment: