Posted on 14/06/2020
Web design & development ඉගෙන ගන්න අයට නොමිලේ hosting දෙන්න තීරණය කරලා තියෙනවා.( Life time නෙවෙයි. ) මාසයක් වගේ තමයි අදහස තියෙන්නේ.. ලාබයක් හෝ වෙන දෙයක් බලාපොරොත්තුවෙන් කරන දෙයක් නෙවෙයි. ඉගෙන ගන්න අයට sup එකක් දෙන්න හිතන් කරන වැඩක්. Fake වැඩ වලට, වෙන ආතල් වලට මේක use කරන්න හිතන් එන්න එපා. ඇත්තටම අවශ්‍ය අය කියන්න.
nameservers:
ns1.netcloudns.com
ns1.netcloudns.com
or
ns1.servlk.com
ns2.servlk.com
page eka. https://www.facebook.com/serverlk
step: